ගෙවීගිය වසර දෙකක කාලය තුල කිසිදු රටකින් විදෙස් ණය ලබාගෙන නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ගෙවී ගිය වසර දෙකක කාළය තුල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5000 ක ණය ලබාගෙන ඇති බවයි.