විදේශ ගතව සිටින ලාංකිකයින් සදහා මෝටර් රථයක් මිළදී ගැනීමට අවශ්‍ය සහන ලබාදීම සදහා වන යෝජනා කිහිපයක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.
ඊට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.