මේ මොහොතේ විදුළි බිල ඉහළ දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව විදුළිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අවධාරණය කරනවා.
අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT