විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), ගැසට් නිවේදනයක් මඟින් තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.
මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ යි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT