විදුලි බිල වැඩිකිරිමට ඵරෙහි යෝජනාවට අමාත්‍ය මණ්ඩලයයේදි විරුද්ධ වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද ඉල්ලීමක් කලා.
ඵ් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන්.
ඵම ගැටලුව විසදීමට ගන්නා ඕනෑම පියවරක් සදහා සිය පාර්ශවය සහාය ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා ඵහිදී කියා සිටියේ.
