සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    චීන යුවාන්වැන්ග් 5 නෞකාව ලගාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්

    යුආන් වැංග් 05 චීන නෞකාවට හම්බන්තොටට පැමිණීමට අවසර

    2014 න් පසු පළමුවරට තෙල් බැරලය $100 පනී

    රුසියා බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අද රාත්‍රියේ දිවයිනට

    QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව නීතිමය පියවර

    QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව නීතිමය පියවර

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    යූරිය පොහොර අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ගොවීන්ට උපදෙස්

    තැපෑලටත් අලුත් ප්‍රශ්ණයක් – වෘත්තීය සමිති අඛණ්ඩ අරගලයකට සැරසෙයි

    තැපැල් ගාස්තු සංශෝධනය පියවර 06 කින්

    wijedasa Wijeyadasa-Rajapakshe

    කැමති අය එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට – ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් බාධා

Sudari Silva by Sudari Silva
5 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට – ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් බාධා
0
SHARES
47
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

කාසල්රි ජලාශය – ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 15.34 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජලමට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19.0 වනතෙක් පමණි. මෙම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගා වොට් පැය 07.3ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 07.7% කි.

මාඋස්සාකැලේ ජලාශය ■ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.69 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වනතෙක් පමණි. ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 77.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 27.4%කි.

සමනල වැව ජලාශය ■ සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 25.20 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 15.2ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 11.4% කි.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සදහා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේවනවිට පවතින ජලමට්ටම් මෙසේ වේ.

කොත්මලේ ජලාශය ■ කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.97 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 29.0 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 20.3%කි.

වික්ටෝරියා ජලාශය ■ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 27.49 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකල හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 133.3 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 30.1කි.

මෙම මහවැලි ජලාශ වලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශ වලින් ජල විදුලි බලය ජනනය කිරීම සදහා ජලය මුදා හැරීමද සීමා කළයුතුව ඇත. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Sudari Silva
Sudari Silva
Tags: CEBජල විදුලි උත්පාදනයලංකා විදුලිබල මණ්ඩලයවිදුලිබල අමාත්‍යාංශය
Previous Post

මෛත්‍රීට පැජට් පාරේ නිවස අහිමිවෙයි

Next Post

“දවස් 3කට ප්‍රමාණවත් තෙල් බවුසරයක් දැන් පැය 3න් ඉවරයි, ඒකයි මේ පෝළිම්”

Sudari Silva

Sudari Silva

Related Posts

චීන යුවාන්වැන්ග් 5 නෞකාව ලගාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්
දේශීය

යුආන් වැංග් 05 චීන නෞකාවට හම්බන්තොටට පැමිණීමට අවසර

by Shamil Fernando
August 13, 2022
2014 න් පසු පළමුවරට තෙල් බැරලය $100 පනී
දේශීය

රුසියා බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අද රාත්‍රියේ දිවයිනට

by Shamil Fernando
August 13, 2022
QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව නීතිමය පියවර
දේශීය

QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව නීතිමය පියවර

by Shamil Fernando
August 13, 2022
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
ප්‍රමුඛ පුවත්

යූරිය පොහොර අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ගොවීන්ට උපදෙස්

by Hasitha Samaraweera
August 13, 2022
තැපෑලටත් අලුත් ප්‍රශ්ණයක් – වෘත්තීය සමිති අඛණ්ඩ අරගලයකට සැරසෙයි
දේශීය

තැපැල් ගාස්තු සංශෝධනය පියවර 06 කින්

by Shamil Fernando
August 13, 2022
Next Post
“දවස් 3කට ප්‍රමාණවත් තෙල් බවුසරයක් දැන් පැය 3න් ඉවරයි, ඒකයි මේ පෝළිම්”

"දවස් 3කට ප්‍රමාණවත් තෙල් බවුසරයක් දැන් පැය 3න් ඉවරයි, ඒකයි මේ පෝළිම්"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In