සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    ඔස්ටේ්‍රලියාවෙනුත් වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

    මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලේ

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විදුලි ගාස්තු සියයට 30කින් අඩුකල යුතුයි

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
JANAKA RATHNAYAKE
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විදුලිගාස්තු සියයට 30කින් අඩුකල යුතු යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද අවධාරනය කළේ ය.

විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම හා ඉංධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමාන ලෙස අඩුවිය යුතුය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ 2022 පළමු කාර්තුවට සාපේක්ෂව මේ වර්ෂයේ මුල් මාස 3 තුලදී විදුලි ඉල්ලුම සියයට 18කින් අඩු වී තිබෙනවා. විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් විදුලිජනන හා සැපයුම් පිරිවැය ද පහල යනවා.

මේ වසර සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කල විදුලි ඉල්ලුම නිවරැදි නැති බව දැන් පැහැදිලියි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කල ඇස්තමේන්තුව නිවැරැදියි. එවැනි අඩු ඉල්ලුමක් පවතින නිසා තමයි අපි නිර්දේශ කලේ සියයට 35ක පමණ ගාස්තු ඉහල යාමක්. නමුත් මේ තත්වය තේරුම් නොගෙන කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයින් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබු සියයට 60ක් ගාස්තු වැඩිවීම අනුමත කලා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කල විදුලි ඉල්ලුම වෙනුවට ඊට අඩු ඉල්ලුමක් පවතින්නේ. මේ නිසා විදුලි සැපයුම් පිරිවැය පහල යා යුතු යි.”

විදුලි ජනනය සදහා භාවිත කරන ගල් අගුරු, දැවි තෙල්, නැෆ්තා හා ඩීසල් වල මිල ගණන් වල පහල යාමේ වාසිය විදුලි පාරිභෝගිකයාට කඩිනමින් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහත පෙන්වා දුන්නා

“විදුලි ගාස්තු ඉහල දැමීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය භාවිත කලේ අධි තක්සේරු මිලක්. ලෝක වෙළද පොලේ මිල ගණන් හා ඩොලරයේ අගය අවප්‍රමාණයට සමානුපාතිකව ගල් අගුරු හා ඉංධන මිල ද පහල යා යුතුයි. ගාස්තු යෝජනා සකස්කරන විට ලංකා විදුලි බල මණ්ඩලය ගල් අගුරු කිලෝ එකක මිල රැපියල් 104ක් වශයෙන් පදනම් කරගෙන තිබුණත් මේ වන විට ගල් අගුරු කිලෝ එකක මිල රුපියල් 59.60ක් විය යුතුය. ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල විය යුත්තේ රුපියල් 187.50ක්. නැෆ්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබුණා. නමුත් වෙළද පොලේ නැෆ්තා අද මිල රුපියල් 153ක් විය යුතුය. ලීටරය රුපියල් 405ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක අද මිල රුපියල් 247ක් දක්වා පහල යා යුතුය. මේ අඩු මිල ගණන් වලට ලංකා විදුලි බල මණ්ඩලයට ඉංධන ලබා දී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු ය. මාර්තු 30 වැනි දින අපි ලංකා විදුලි බල මණ්ඩලයට නිර්දේශ කලා මේ සියලු සාධක සළකා බලා විදුලි ගාස්තු අඩුවීමක් යෝජනා කරන්න කියලා. ඉහල විදුලි ගාස්තු වලින් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ත අංශයේ ලක්ෂ 50ක පමණ වන විදුලි පාරිභෝගිකයින්ට හා කුඩා ව්‍යාපාර වලට කඩිනමින් සහනයක් සැපයීම සදහා විදුලි ගාස්තු අඩු කල යුතු යි. ඉංධන මිල ගණන් පහල යාමේ වාසිය ජනතාවට වහා ලබා දිය යුතු බවට මුදල් අමාත්‍යංශයද නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාටද සහන සැලසීමට පියවර ගත යුතුය”

Admin
Tags: ජනක රත්නායකවිදුලි ගාස්තු
Previous Post

“ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි”

Next Post

අද සිට ඉන්ධන කෝටාව ඉහළට

Admin

Admin

Related Posts

ශ්‍රී ලංකාවට පහසු ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

by Editor
June 7, 2023
මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ
දේශීය

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

by Editor
June 7, 2023
රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට
දේශීය

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

by Editor
June 7, 2023
නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්
දේශීය

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

by Editor
June 7, 2023
PROTEST
දේශීය

ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

by Editor
June 7, 2023
Next Post
QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම් ලක්ෂ 10 ඉක්මවයි

අද සිට ඉන්ධන කෝටාව ඉහළට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In