විදුලි ඉන්ජිනේරු සංගමය ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රීයාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සඳුදා සාකච්ඡාවකට කැඳවා ඇති බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කලේ.
