විදුලිබල අර්බුදයට මුහුණ දීම සඳහා පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල දිවා කාලයේ විදුලි බුබුළු දැල්වීම සියයට පනහකින් අඩු කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිඛෙනවා.
අමාත්‍යවරයා කියා සිටියේ විදුලි අර්බුදයට විසදුමක් සෙවීමට රටක් ලෙස සියළු දෙනා එකමුතු විය යුතු බවයි.