හදිසි විදුලි මිළදි ගැනිමක් සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවු බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේ.
ඔහු මෙම අදහස් පළ කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT