විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලබා දුන්නේය.
ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුල සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු හෙට සිට ක්‍රියාත්මක වේ.
