පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුලු විවිධ චෝදනාවන්ට ලක්වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවී ඇත්දැයි සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
මහනුවර පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආන්ඩුව බලයට පත්කරගනිමින් ජනතාව තැබූ විශ්වාසය බිදවැටුනහොත් එක්සත් ජාතික පක්ෂයට අත්වූ ඉරණම ආණ්ඩුවටද අත්විය හැකි බවයි.