කොරෝනා වෛරස් පාලන විධිවිධාන පණත් කෙටුම්පත සම්බන්ධ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
මේ එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙහිදී අදහස් පලකලා.
මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.