සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

Editor by Editor
4 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් ගනු ලැබීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුළුණ වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍ය ලෝකයම පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් වත්ම්න රජය මෙවැනි විකාශන අධිකාරී පනත් හරහා නිදහස් මාධ්‍ය විනාශ කිරීමට සූදානම් බවත් මෙවැනිම ආකාරයේ පනතක් 1997 එවක රජය ඉදිරිපත් කළ මොහොතේ 1997 මැයි මස 5 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා කියා සිටියේ එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ය. වර්තමානයේ ඉදිරිපත් වී ඇති මේ පනතත් එදා මෙන්ම සම්පූර්ණයෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, දරදඩු, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි, ප්‍රජාතන්ත්‍රවාදය කෙළසන, බරපතල, ජනතා නිදහස අවලංගු කරන පනතක් බවත් මේ අවස්ථාවේ සියලුම මාධ්‍ය එකට එකතු වී මේ පනත පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආඥාදායී, දරදඩු, මුග්ධ මේ විකාශන අධිකාරී පනත සහමුළින්ම පරාජය කළ යුතු බවත් නිදහස් මාධ්‍ය දිනවිය යුතු බවත් රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එල්ලවන මරු පහරවල් පරාජය කළ යුතු බවත් ය.

විධායකය විසින් විවිධ භෝජන සංග්‍රහ පවත්වා විනිසුරුවන් දැඩි ලෙස අපහසුතාවට පත් කර ඇති බවත් අති වැදගත් අධිකරණ ක්‍රියාදායමක් ක්‍රියාත්මක මේ මොහොතේ එවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් එබැවින් ස්වාධීන අධිකරණයට සහ අපක්ෂපාතී විනිසුරුවන්ට මෙවැනි බලපෑම් සිදු නොකරන ලෙසත් රටේ ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වෙන ක්‍රියාදාමයන් සිදු නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

එසේ ම අප රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවලට මෙන්ම ඒකාධිපතීත්වයට ආඥාදායකත්වයට කිසිදු තැනක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න කළ හැකි සියලු ම දේ කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Editor
Editor
Tags: විකාශන අධිකාරි පනතවිපක්ෂ නායකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසජිත් ප්‍රේමදාස
Previous Post

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

Next Post

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In