වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර මුහුදු තීරයෙන් පිරිමි මළ සිරුරු 02 ක් හමුවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ මූලික පරීක්ෂණවලින් අනතුරුව ඒවා කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙනයාමට නියමිත බවයි.
අදාළ මළ සිරුරුවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT