අද (04) පෙරවරු 09 සිට හෙට (05) පස්වරු 12 දක්වා වසා තැබෙන මාර්ගයක් පිළිබඳව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගයයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT