නිතරම වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වා රට ආපස්සට ගෙන යාමට උත්සහ දරන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලිමට කමිටුවක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා.
බුද්ධි අංශ ද සක්‍රීය කර ඒ පිළිබද සොයා බැලිය යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
