වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000ක් දක්වා මෙතෙක් වැඩි නොකිරීමට එරෙහිව පක්ෂ විපක්ෂ සියලූ වතු වෘත්තීය සංගම් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විවාදයේදී සදහන් කළා.
වැඩ වර්ජනයක් ආරම්භ කළහොත් එය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වුවද වතු කම්කරුවන්ගේ අයිතිය දිනාදීම වෙනුවෙන් වෙනත් විකල්පයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.