සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට

    විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

    විදුලි කප්පාදුව තවදුරටත්

    කලූබෝවිල රෝහල අසල ගොඩනැගිල්ලක ගින්නක්

    නිවසක් ගිනිගැනීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු මරුට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

වාහන කිහිපයක් සහිත ව්‍යාපාර සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය යටතේ ඉන්ධන බලපත්‍රයට දැන් අවස්ථාව

Admin by Admin
6 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
තෙල් දෙන්න හෙට සිට ටෝකන් – ඉන්ධන සාකච්ඡාවකට ඇමතිවරුන් 02 ක් හෙට රුසියාවට
0
SHARES
41
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වාහන කිහිපයක් සහිත ව්‍යාපාරික ස්ථාන සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය යටතේ ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිවීමට දැන් අවස්ථාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය සතිපතා ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවයි.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ රාත්‍රී 8.30 වන විට ලියාපදිංචි වී ඇති සමස්ත පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 4.25ක් බව අමාත්‍යවරයා පවසනවා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් 481ක් ඊයේ දිනය වන විට ලියාපදිංචි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එහිදී සිපෙට්කෝ පිරවුම්හල් 409ක් සහ IOC පිරවුම්හල් 72ක් ලියාපදිංචි වී ඇත.

ඊයේ දිනයේදී ජාතික ඉන්ධන බලපත්‍රයේ QR ඛේත ක්‍රමය ඔස්සේ වාහන 158,208ක් ඉන්ධන ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.

Admin
Tags: ඉන්ධනකංචන විජේසේකරජාතික ඉන්ධන බලපත්‍රයව්‍යාපාර ලියාපදිංචි අංකය
Previous Post

කෝටියකට අධික විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

Next Post

“අරගලයේ ඇතැම් අත්‍යවශ්‍යය සටන් පාඨ නොතිබීම අඩුවක්”

Admin

Admin

Related Posts

යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය
දේශීය

නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

by Admin
January 27, 2023
ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට
දේශීය

විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

by Admin
January 27, 2023
ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට
දේශීය

ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

by Admin
January 27, 2023
හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්
දේශීය

විදුලි කප්පාදුව තවදුරටත්

by Admin
January 27, 2023
Next Post
තව අවුරුදු දෙකහමාරකින් අපේ ආණ්ඩුවක්

"අරගලයේ ඇතැම් අත්‍යවශ්‍යය සටන් පාඨ නොතිබීම අඩුවක්"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In