ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් සියයයේ ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් / පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 18ක් සහ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ඇතුලු මුද්‍රණය කිරීමට යොදා ගන්නා උපකරණ සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සදහන් කළේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.