ව්‍යාජ ලෙස ජාතික හැදුනුම්පත් සකස් කල සැකකරුවෙක් කිරිබත්ගොඩ වේවැල්දුව ප්‍රදේශයේදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අදාල ස්ථානයේ තිබි ස්ක්‍රීන් ප්‍රින්ටර්ස් අච්චු 05 ක් / ලැමිනේට්න් කාඩ් 90 ක් / ව්‍යාජ හැදුනුම්පත් 05 ක් / ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් / ව්‍යාජ රබර් මුද්‍රා කිහිපයක් හා කඩදාසිද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 66 ක අයෙක්.
ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
