සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    “මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”

    විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

    ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යංශය

    ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

    බිත්තර ආනයනය කර දේශීය වෙළෙදපලේ මිළ පාලනයට පියවර ගන්නැයි ඉල්ලීමක්

    ANTHARE IUSF

    අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට

    RICE PADDY

    අද සිට නාඩු 120 කට / සම්බා 125 කට / කීරී සම්බා 130 කට මිලදී ගනී

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    “මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”

    විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

    ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යංශය

    ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

    බිත්තර ආනයනය කර දේශීය වෙළෙදපලේ මිළ පාලනයට පියවර ගන්නැයි ඉල්ලීමක්

    ANTHARE IUSF

    අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට

    RICE PADDY

    අද සිට නාඩු 120 කට / සම්බා 125 කට / කීරී සම්බා 130 කට මිලදී ගනී

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

වසර 2 කට පෙර තමන් පසුබෑමට ලක්වූ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිනවා

Shamil Fernando by Shamil Fernando
7 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ආණ්ඩුව රටට හැංගු පොහොර කතාව විපක්ෂ නායක හෙලිකරයි
0
SHARES
20
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්,එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(15) රත්නපුරයේ පැවති සමගි විහිදුම් බලගණයේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පැවසීය.

ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයින්ට පාඩුවක් වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා  ඔවුන් සුර සැප විඳින බවත්  ජනතාව මහ පාරේ ලතවෙමින් පෝලිම්වල දුක් විඳිමින් පීඩා විඳින බවත් පැවසීය.

මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදි බව ලෝකයේම ආර්ථික විශේෂඥයින් කියන විට  ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවත්,සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද දැමූ බවත් අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද වෙනකොට තවදුරටත්  ශ්‍රේණිගත කිරීම්වල පහල අඩියටම වැටෙමින් සිටින තත්වයක් තුළ මේ රටට ආයෝජකයින් කිසිවකු නොපැමිණෙන බවත්,අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ඒ මහතා පැවසීය.එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික,අත්‍යාවශ්‍ය ආහාර හෝ,කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ,තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් නොහැකිවන බව ද ඒ මහතා පැවැසීය.

කයිවාරුකාර සූරවීර ආණ්ඩුවේ ඒ ඒ විෂයන් භාර ඇමතිවරු තම තමන් කරන දේ කුමක්දැයි කියාවත් නොදන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට රටම අඳුරේ තබන්නට ඒ ඇමතිවරු සමත්ව ඇතැයි ද පැවැසීය.

Shamil Fernando
Shamil Fernando
Tags: විපක්ෂ නායකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසජිත් ප්‍රේමදාස
Previous Post

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 07 ක්

Next Post

කෝලි ටෙස්ට් නායකත්වයෙනුත් යයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

“මත්තලට වැඩි සංචාරක පිරිසක් ගෙන්වීම තමයි බලාපොරොත්තුව”
දේශීය

උදයංග වීරතුංග CID හමුවට

by Shamil Fernando
August 17, 2022
මෙරට කොවිඩ් ආසාදිතයන් හා මරණ වැඩිවෙයි
Covid 19

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක් – ගුරුවරුන්ට රෝග ලක්ෂණ ඇත්තම් පාසල් නොයන ලෙස ඉල්ලීමක්

by Sudari Silva
August 17, 2022
“විරෝධතාකරුවන් ළදරුවන් සේ සලකා ජාතිය ඇමතූ අගමැති ඔවුන්ට සාකච්ඡාවකට ඇරයුම් කිරීම හාස්‍යයක්”
දේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයක් නෑ / විසඳුම මැතිවරණයක් පමණි

by Shamil Fernando
August 17, 2022
සපුගස්කන්ද යළි වසා දැමීමේ සූදානමක් ??
දේශීය

බොරතෙල් ගොඩබෑම අද සිට / සපුගස්කන්ද 19 දා වැඩ පටන් ගනී

by Shamil Fernando
August 17, 2022
කොළඹ ජනාධිපති මන්දිරය ඇතුලු පුරාවිද්‍යා ස්මාරකවලට හානි
දේශීය

ජනපති මන්දිරයේ අස්ථානගත භාණ්ඩ තහවුරු කරගැනීම ඇරඹෙයි

by Shamil Fernando
August 17, 2022
Next Post
20-20 ලෝක කුසලානයෙන් පසු කෝලි නායකත්වයෙන් සමු ගනී

කෝලි ටෙස්ට් නායකත්වයෙනුත් යයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In