වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සඳහා ප්‍රධාන රෝහල් කිහිපයකදී අද (05) සිට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරෙනවා.
කොළඹ ජාතික රෝහල / කලුබෝවිල ශික්ෂණ රෝහල / අයි ඩී එච් රෝහල / අවිස්සාවේල්ල රෝහල සහ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී අද පෙරවරු 08 යි 30 සිට මෙලෙස එන්නත්කරණය ආරම්භ වනු ඇති.