වන සතුන්ගෙන් සිදුවන හානිවලට ලබාදෙන වන්දි ක්රමවේදය සංශෝධනයට හා ජීවිත හානියකදී වන්දිය රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT