අයි සී සී විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සමත් වී තිබෙනවා.
මින් පෙර ඔහු පසුවුනේ තුන්වන ස්ථානයේයි.
මෙතෙක් දෙවන ස්ථානයේ රැදී සිටි ඇෆ්ගනිස්ථානයේ රශිඩ් ඛාන් තුන්වන ස්ථානය දක්වා පසු බැස ඇති අතර ශ්‍රේණිගත කිරිම් හී පලමු ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකාවේ ට්රබ්රිස් ශම්සි.
