සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරිව හැසිරුණු 04 ක් අත්අඩංගුවට

    ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරිව හැසිරුණු 04 ක් අත්අඩංගුවට

    ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ලෝක කම්කරු දිනය අදයි – කොළඹ ආරක්ෂාව තර කෙරේ

Editor by Editor
1 month ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ලෝක කම්කරු දිනය අදයි – කොළඹ ආරක්ෂාව තර කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වුණි.

දින කිහිපයක් පුරා පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමුවන දින 1889 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින ලෝක කම්කරු දිනය සමරන අතර කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැලි සහ උත්සව සංවිධාන කිරීම සිදුවේ.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙන්නේ, අප සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාකළ අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනාදෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරිම අද දවසේ අපේක්ෂාව බවය.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරිමට ඇතැම් පාර්ශව උත්සහ කළද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත ඇති එම අරමුදලට කිසිදු හානියක් සිදුවීමට ඉඩනොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කල හැකි සමාජ බලවේගය වැඩකරන ජනතාව බව පෙන්වාදෙන ජනාධිපතිවරයා ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව සුවිශේෂි දායකත්වයක් ලබාදුන් බවද පෙන්වාදෙයි.

මේ අතර මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාවට ද ඓතිහාසික දිනයක් බවය.

රටක් ලෙස බලවත් අර්බුදයන් රැසකට මුහුණ දී සිටින තත්වයක් තුළ මෙරට වැඩකරන ජනතාවට ද කම්කරු දිනය සමරන්නට සිදුව ඇත්තේ වසර කිහිපයක සිට අදූරදර්ශි පාලකයින් විසින් ඇති කළ අත්තනෝමතික ක්‍රියාවල ප්‍රතිඵල හේතුවෙන් බවය.

මේ අතර මෙරට දේශපාලන පක්ෂ රැසක් අද දිනයේ මැයි රැලි සහ පෙළපාලි සංවිධානය කර තිබේ.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන මැයි දින රැලියට සහ පෙළපාලියට සහභාගි නොවන අතර එම මැයි රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි පෙළපාලිය සහ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ මැයි දින පෙළපාලිය මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේය.

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන මැයි දින රැලිය කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ දී පැවැත් වේ.

පෙරටුගාමී සමාජවාදි පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඪයේ දි පැවැත්වෙන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය සහ පෙළපාලිය මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා සඳහන් කළේය.

ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ හැටන් නගරයේ දී සිය කම්කරු දින සැමරුම් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර අද දිනයේ පැවැත්වෙන මැයි රැලි සහ පෙළපාලි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Editor
Editor
Tags: ජාත්‍යන්තර කම්කරු දිනයජාත්‍යන්තර කම්කරු දිනය අද
Previous Post

කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට කාර්යය සාධන බලකායක්

Next Post

විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය අද සිට

Editor

Editor

Related Posts

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරිව හැසිරුණු 04 ක් අත්අඩංගුවට
දේශීය

ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

by Editor
June 3, 2023
100 වන ටෙස්ට් තරගයේදී ඩේවිඩ් වෝනර් ගෙන් 100 ක්
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

by Editor
June 3, 2023
ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට
දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by Editor
June 3, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

by Editor
June 3, 2023
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට
දේශීය

ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

by Editor
June 3, 2023
Next Post
කටුනායක Duty Free භාණ්ඩ මිලදී ගන්නා ගුවන් මගීන්ට දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය අද සිට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In