2022 වසරට අදාළව BBC ය විසින් සකස් කරන ලද ලොව බලගතුම කාන්තාවන් 100 දෙනා අතරට, අතුරුන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියද නම් කර තිබෙනවා.
ඒ ඇය විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ඉටු කල සේවය ඇගයීම සඳහායි.
සමස්ත ලැයිස්තුව – https://www.bbc.com/pidgin/resources/idt-75af095e-21f7-41b0-9c5f-a96a5e0615c1
