ඔස්ට්්‍රලියාවේ සිඩ්නි නගරයේ දැනට පනවා ඇති ලොක් ඩවුන් තත්වය මත එහි වැසියන් නිසි සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට හමුදා නිලධාරින් සියයක් යොදවා තිබෙනවා.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඔස්ටේ්‍රලියාවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 3000ක් පමණ වාර්තා වී ඇති අතර 09ක්ද වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ විට සිඩ්නි නගරය සති 05ක් පුරා ලොක්ඩවුන් තත්වයේ පැවතියත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නගරය පුරා ව්‍යාප්ත වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
