ලීටර් 18 (කිලෝ 9.6) ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිළ රුපියල් 1150 ක් ලෙස දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT