ලිට්රෝ 12. 5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්රෝ සභාපති සඳහන් කර තිබෙනවා.
ඔහු පවසන්නේ රු:300 – 400 අගයකින් මිල අඩු කිරීමටට අපේක්ෂා කරන බවයි.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT