සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    ඩොලර් හිගය නිසා කුකුල් ව්‍යාපාරිකයින් අමාරුවේ

    කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම ඉදිරි සතිය හෝ 02 දක්වා

    දිස්ත්‍රික් 06 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 04.30 තෙක්

    දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්..

    වීරකැටියේ වෙඩි තැබීමක් – 14 හැවිරිදි දරුවෙකු මරුට – සැකකරු පළා යයි – 03 ක් අත්අඩංගුවට

    ගුවන් භටයා වෙඩි වැදී මරුට

    ගෙවතු වගා සංග්‍රාමයකට වැඩ ඇරඹෙයි

    ජගත් පරිසර දිනය අද

    අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

    අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ලාංකිකයන්ගෙන් 86% ක් කන කෑම ප්‍රමාණය අඩු කරයි

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
සෑම ලාංකිකයින් 10 දෙනෙකුගෙන් ම තුන්දෙනෙකු ආහාර අනාරක්ෂිතභාවයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා ආහාර අයිතමයන් යොදා ගැනීම ද අවම වී තිබෙනවා. සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්. තවත් සියයට 38 ක් ආහාර ප්‍රමාණය අවම කර ඇතැයි අදාළ පර්යේෂණ වාර්තාවේ සඳහන්.

දෛනිකව උපයන මුදල ආහාර සඳහා වැය කිරීම ගත්විට වතු අංශයේ සියයට 68 ක් තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ආහාර සඳහායි.

රත්නපුර, අම්පාර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75 ක් තමන් උපයන මුළු මුදලම ආහාර ලබාගැනීම පිණිස වැය කර තිබීම ද කැපීපෙනෙන තත්ත්වයක්. 2021 වසරේ හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිත අමතර ආහාර පරිභෝජනය සියයට 3 යි දශම 4 කින් පහළ වැටී තිබෙනවා.

2022 ඔක්තෝම්බර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2 යි දශම 2 යි 6 ක් අමතර ආහාර පරිභෝජනය නවතා තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසනවා.

Admin
Tags: ආර්ථික අර්බුදයආහාරකෑම
Previous Post

ඩයනාගේ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් දෙයි

Next Post

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට

Admin

Admin

Related Posts

විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි
දේශීය

විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

by Editor
June 5, 2023
2014 න් පසු පළමුවරට තෙල් බැරලය $100 පනී
විදෙස්

බොරතෙල් මිළ යලි ඉහළ යන ළකුණු

by Editor
June 5, 2023
ඩොලර් හිගය නිසා කුකුල් ව්‍යාපාරිකයින් අමාරුවේ
දේශීය

කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම ඉදිරි සතිය හෝ 02 දක්වා

by Editor
June 5, 2023
දිස්ත්‍රික් 06 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 04.30 තෙක්
දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්..

by Editor
June 5, 2023
වීරකැටියේ වෙඩි තැබීමක් – 14 හැවිරිදි දරුවෙකු මරුට – සැකකරු පළා යයි – 03 ක් අත්අඩංගුවට
දේශීය

ගුවන් භටයා වෙඩි වැදී මරුට

by Editor
June 5, 2023
Next Post
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In