වත්මන් ආණ්ඩුව මගින් ජනතා ඉල්ලීම් හෝ සහන හිමි නොවන්නේ නම් ආණ්ඩුව ගෙදර යැවීමේ සටන් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලබන 15 වනදා දිස්ත්‍රික් හා ආයතන මට්ටමින් වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.