ලබන සඳුදා එනම් ජූනි 13 වනදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි එය නිකුත් කර ඇත්තේ.
ලබන 14 වනදාට පොසොන් පොහොය යෙදී තිබීම සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදෙන බවයි රජය නිවේදනය කලේ.
