සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිටම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
SUSIL PREMJAYANTH
0
SHARES
18
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 08 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිත ව තව මත් අප පවත්වාගෙන යන්නේ  යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බවත් ය.

එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු අතර අද බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ  වෙනස බව ද ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

Admin
Tags: කෘත්‍රීම බුද්ධියසුසිල් ප්‍රේමජයන්ත
Previous Post

සරසවි වරම් ලැබූ සිසුන් ලියාපදිංචිය ලබන සතියේ

Next Post

පළාත් පාලන ඡන්ද නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් අවසන් සතිය තුළ

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
ගම්පහට එකක් අඩුවෙයි – යාපනයට එකක් වැඩිවෙයි

පළාත් පාලන ඡන්ද නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් අවසන් සතිය තුළ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In