ලබන මාසය තුළදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේ මේ වනවිට සියලූ අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇති බවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT