සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ලන්ච්ශීට් තහනම ක්‍රියාත්මක කිරීමට සුපිරි වෙළදසැල් එකග වෙයි

Tharaka S Padukka by Tharaka S Padukka
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ලන්ච්ශීට් තහනම ක්‍රියාත්මක කිරීමට සුපිරි වෙළදසැල් එකග වෙයි
0
SHARES
24
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලන්ච්ශීට් තහනම සදහා මෙරට සුපිරි වෙළදසැල් ජාලය සිය එකගත්වය පළ කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගත්වය පළ කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

නොදිරණ ලන්ච්ෂීට් මගින් පරිසරයට විශාල හානියක් සිදුවන බවත්, දෛනිකව අප රටේ පරිසරයට ලන්ච්ෂීට් මිලියන 12 ත් 15 ත් දක්වා ප්‍රමාණයක් එක්වන බවත් සුපිරි වෙළදසැල් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දි තිබෙනවා.

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම ලබන අගෝස්තු පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පසුගියදා තීරණය කර තිබුණා.

ඒ අනුව දිවයිනේ සියලු වෙළෙදසැල්වල අලෙවි කළ හැක්කේ දිරාපත්වන ලන්ච්ෂීට් පමණක් වන අතර නොදිරණ ලන්ච්ෂීට් නිපදවීම, බෙදා හැරීම මෙන්ම අලෙවි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන බවයි රජය පෙන්වා දෙන්නේ.

Tharaka S Padukka
Tharaka S Padukka
Tags: LUNCH SHEETSMinistry of EnvironmentPollutionProhibitionSUPER MARKETSලන්ච්ශීට් තහනමසුපිරි වෙළදසැල් ජාලය
Previous Post

VIDEO : “හරීන් වෙනුවෙන් අපි සියලු දෙනාම පෙනී සිටිනවා” : විපක්ෂ නායක

Next Post

“හැමදේම අසුභවාදීව බලන පිරිසක් කාබනික පොහොර භාවිතයත් අසීරු බව පවසනවා”

Tharaka S Padukka

Tharaka S Padukka

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
“හැමදේම අසුභවාදීව බලන පිරිසක් කාබනික පොහොර භාවිතයත් අසීරු බව පවසනවා”

"හැමදේම අසුභවාදීව බලන පිරිසක් කාබනික පොහොර භාවිතයත් අසීරු බව පවසනවා"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In