හෙට දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට විදුලි බල වෘත්තිය සමිති 15 ක් තීරණය කර තිඛෙනවා.
පාළනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවලට විරෝධය පළ කරමින් මෙය සංවිධාන කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සදහන් කළේ.
මේ එහි සංස්කාර නන්දන උදයකුමාර මහතා