ලංකා විදුළිබල මණ්ඩලයේ මූල්‍ය තත්වය ඉතාමත් අඩු අගයක් දක්වා පහත වැටී ඇතැයි ලංකා විදුලි සේවක සංගමය පෙන්වා දෙනවා.
සංගමයේ එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ලංවිම සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්වයක්ද උදා වී ඇති බවයි.
මේ අතර දෛනිකව සිදුවන විදුළි කප්පාදුව සම්බන්ධයෙන්ද රංජන් ජයලාල් මහතා මෙලෙස අදහස් පළකලා.