සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ලංකාවේ ළමුන්ගේ මන්දපෝෂණය – කෘෂ බව සහ මිටි බව ඉහළට

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ලංකාවේ ළමුන්ගේ මන්දපෝෂණය – කෘෂ බව සහ මිටි බව ඉහළට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වනවිට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

එහිදී, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ,

” අපි මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කළේ වයස අවුරුදු 05ට අඩු දරුවන් පිළිබඳව. 95%ක දරුවන්ගේ ප්‍රතිශතයක් අපිට ආවරණය කරන්න හැකියාව ලැබුණා.” 

“මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු ප්‍රතිශතය 15%ක්. ඒක 3%ක වැඩිවීමක්. මිටිබව සහ කෘෂභාවය 2%ක වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දක්නට ලැබෙනවා.”

“ආර්ථික අර්බුදයත් සමග මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණා.”

“ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අපි හැමෝම බලන්නේ ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් වැඩි කරලා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කරන්න.”

“ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කරන්න අපි කටයුතු කළා. බිලියන 02 තිබුණු එක බිලියන 12 දක්වා වැඩි කරලා තියෙනවා.”

“දරුවන්ට හැකි තරම් හොඳ ආහාර වේලක් ලබාදීමට අපිට මාධ්‍ය හරහා, ධානපතියන්ගේ ආධාර සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර හරහා හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය,

“රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, උඩවලව සහ ගොඩකවෙල කියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 03 හැරුණාම ලංකාවේ සියලූම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස.. ඒ කියන්නේ 353කින් දත්ත අපිට වාර්තා වුණා… 2022 ඔක්තෝබර් මාසය සඳහා.”

“14 ලක්ෂ 33,676ක් වයස අවුරුදු 05ට අඩු දරුවන් ලියාපදිංචි කරගෙන තිබෙනවා. ඉන් 13 ලක්ෂ 63,747ක් දරුවන්ගේ බර හෝ උස, දිග පසුගිය මාසය ඇතුළත මැනලා තිබෙනවා.”

“දත්ත සටහන් කරගැනීමේ අඩුම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඒ 69.8%ක්.”

“මන්දපෝෂණයේ මුල් අවස්ථාව හෙවත් වර්ධනයේ අඩාලවීම පෙන්නුම් කළ දරුවන්ගේ ප්‍රතිශතය 24.8%ක්.”

Admin
Tags: මන්දපෝෂණයළමා මන්දපෝෂණය
Previous Post

කපන නොකපන ආයෙත් කපන විදුලිය

Next Post

ආදායම් බදු ගොණු සඳහා තවත් කාලයක් – සංචාරක අංශයටත් සුභ පණිවිඩයක්

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

ආදායම් බදු ගොණු සඳහා තවත් කාලයක් - සංචාරක අංශයටත් සුභ පණිවිඩයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In