මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් තවත් 312 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 515,495 දක්වා ඉහළ යනු ඇති.
තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15,905 ක්.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 545,254 ක් වන අතර සමස්ත මරණ සංඛයාව 13,856 ක්.