2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි.
China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණය වලින් සියයට 20ක් පමණ වන බවය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT