සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    ශිෂ්‍යත්ව විභාගයේ ගැටලු සොයා බැලීමට කමිටු 03 ක්

    O/L ලියන්න වේලාසනින් එන්න / ප්‍රමාද වුණොත් සහන කාලයකුත්

    බෙදාහැරීමේ ප්‍රමාදයක් – අද ගෑස් පෝලිම්වලට එන්න එපා

    ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 07 ක මුදලක් හෙට ගෙවයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්

    ලංකාවේ වගේ විරෝධතා නොවන්න අනෙක් රටවල් කල යුතු දෑ ගැන IMF කියයි

    2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ

    හෙට O/L ලියන සිසුන්ට ඉල්ලීමක්

    බූස්ටර් එන්නත දෙන්නේ මාස 6කට පසු – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව

    අනවසර ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයින් සොයා අද සිට දිවයින පුරා විශේෂ වැටලීම්

    ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත CID භාරයට

    ඉන්ධන සැපයුම නොකර නීති පැණවීමෙන් සිදුවන්නේ ජනතාව කුපිත වීම පමණයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 2450ක් – මරණ 4645 දක්වා ඉහළට

Manoj Dewarajage by Manoj Dewarajage
10 months ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ලංකාවෙන් ඊයේ තවත් කොවිඩ් ආසාධිතයන් 2150 ක්
0
SHARES
25
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2450 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 316,219 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 28,878 ක්.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව  282,770 දක්වා ඉහළ ගියා.

මේ අතර මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා.

ඒ ඊයේ (03) දිනයේදී තවත් මරණ 74 ක් තහවුරු වීමත් සමගයි.

ඉන් මරණ 56 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 17 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

වයස අවුරුදු 30 ට අඩු අයෙක්ද ඊයේ වාර්තා වූ මරණ අතර වනවා

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: ආසාධිතයන්කොවිඩ්කොවිඩ් මරණප්‍රතිකාර මධ්‍යස්ථානසමස්ත සංඛ්‍යාව
Previous Post

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රජයට අපූරු පාඩමක්

Next Post

“ආදායමට වඩා ණය පොලී ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට”

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලු සොයා බැලීමට කමිටු 03 ක්
දේශීය

O/L ලියන්න වේලාසනින් එන්න / ප්‍රමාද වුණොත් සහන කාලයකුත්

by Sudari Silva
May 22, 2022
බෙදාහැරීමේ ප්‍රමාදයක් – අද ගෑස් පෝලිම්වලට එන්න එපා
දේශීය

ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 07 ක මුදලක් හෙට ගෙවයි

by Shamil Fernando
May 22, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්
දේශීය

ලංකාවේ වගේ විරෝධතා නොවන්න අනෙක් රටවල් කල යුතු දෑ ගැන IMF කියයි

by Shamil Fernando
May 22, 2022
ඔස්ටේ්‍රලියා මැතිවරණයෙන් විපක්ෂය ජය ගනී
විදෙස්

ඇල්බනීස් හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි – ලක් ජනපතිගෙනුත් සුභ පැතුම්

by Shamil Fernando
May 22, 2022
2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ
දේශීය

හෙට O/L ලියන සිසුන්ට ඉල්ලීමක්

by Sudari Silva
May 22, 2022
Next Post
“ආදායමට වඩා ණය පොලී ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට”

"ආදායමට වඩා ණය පොලී ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ යුක්රේනය විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In