සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාද අද පාර්ලිමේන්තු විවාදය සදහා එක්ව සිටියා.
මේ වනවිට මෙරට රෝහල් පද්ධතියේ ඉඩකඩ ඉක්මවමින් කොවිඩ් රෝගීන් වාර්තා වීම පිළිබද හරීන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ අවධානය යොමු වුණා.
වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩිලෙස පීඩාවට පත්ව ඇති බවයි ඔහු අවධාරණය කලේ.