සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට

    විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

    හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

    විදුලි කප්පාදුව තවදුරටත්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

රු මිලියන 43 ක රත්රන් තොගයක් රාජසන්තකයි

Admin by Admin
8 months ago
in දේශීය
0
gold
0
SHARES
41
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්‍යලය මගින් රුපියල් මිලියන 43කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් රාජසන්තක කරනු ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නැවියන් පිරිසක් විසින් උතුරු මැද නාවික මූලස්ථානයට ලැබුනු තොරතුරක් මත, තලෙයිමන්නාරම දෙවන වැලි පරයට නාවික සැතපුම් 1.2ක් දුරකදී මෙම රත්රන් තොගය සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 1.912ක බරකින් යුතු මෙම රත්රන් තොගයේ තක්සේරු වටිනාකම රු. 43,208,000/- කි.

ශ්‍රි ලංකා රේගුව විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මෙම රත්රන් තොගය හොර රහසේ ඉන්දියාවට ගෙනයාමට සැලසුම් කර තිබූ බව අනාවරණය විය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩීරුප්පු සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර උතුරු පලාත් රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් පවත්වන ලද රේගු පරීක්ෂණයේදී රේගු ආඥාපනතේ 130 සහ 163 වගන්ති යටතේ මෙම සැකකරුවන් මත රුපියල් ලක්ශ 7.5 ක දඩයක් පැන්වූ අතර රේගු ආඥාපනතේ 12,44 සහ 107 වගන්ති යටතේ රත්රන් තොගය ‍රාජසන්තක කරන ලදී.

උතුරු පලාත් රේගු අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කන්කසන්තුරේ රේගු උප නිවාරණ කර්‍යාලයට අනුයුක්ත නිලධාරින් විසින් මෙම රේගු විමර්ශනය මෙහෙයවන ලදී.

Admin
Tags: කන්කසන්තුරයරත්රන්රේගුව
Previous Post

යුවාන් මිලියන 500 ක ආධාරයේ පළමු කොටස ලබන සිකුරාදා දිවයිනට

Next Post

රු බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අනුමැතිය

Admin

Admin

Related Posts

සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය
දේශීය

නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

by Admin
January 27, 2023
ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට
දේශීය

විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

by Admin
January 27, 2023
ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට
දේශීය

ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට

by Admin
January 27, 2023
Next Post
ලංවිමට ඉන්ධන ලබාගැනීම ගැන විශේෂ සාකච්ඡාවක් අද

රු බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අනුමැතිය

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In