ශ්‍රී ලංකාව රුසියාවෙන් අඩු මිළට ඉන්ධන ලබා ගතහොත් මෙරට හා අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා බිදවැටෙනු ඇතැයි යන මතය මුළුමණින්ම අසත්‍යයක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරනවා.
රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී ඉන්ධන ගැටලුව කඩිනමින් විසදාලිය යුතු බවයි ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ.