රුසියානු සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම මෙරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමට හේතුව බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ.
රෝහල් ධාරිතාව ඉක්මවායාම සහ රෝහල්වල මෘත ශරීර ගොඩගසා තිබීම සම්බන්ධයෙන්ද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී අදහස් පළකළා.