සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ”ආණ්ඩුව ගැන බලාපොරොත්තු තිබුණ ජනතාව අද ඉන්නේ කනස්සල්ලෙන්”

    ජනපති සහ NPP අතර සාකච්ඡා අද

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ යෝජනාව යළි කරළියට

    පලාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

    PROTEST

    බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද විරෝධතාවයක්

    ජාතික සම්පත් විකිණීමට එරෙහි වෘත්තිය සමිති සටන හෙට අරඹයි

    IOCයට නව ඉන්ධනහල් දීම ගැන වෘත්තීය සමිති හරහට

    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ”ආණ්ඩුව ගැන බලාපොරොත්තු තිබුණ ජනතාව අද ඉන්නේ කනස්සල්ලෙන්”

    ජනපති සහ NPP අතර සාකච්ඡා අද

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ යෝජනාව යළි කරළියට

    පලාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

    PROTEST

    බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද විරෝධතාවයක්

    ජාතික සම්පත් විකිණීමට එරෙහි වෘත්තිය සමිති සටන හෙට අරඹයි

    IOCයට නව ඉන්ධනහල් දීම ගැන වෘත්තීය සමිති හරහට

    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

රිෂාඩ් ට ජංගම දුරකථනය දුන් බවට හඳුනාගත් ජේලර් මාරු කරයි

Shamil Fernando by Shamil Fernando
11 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
44
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දැනට රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබාදීමට කටයුතු කළ බවට හඳුනාගෙන ඇති ජේලර්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කලේ මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත එම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි.

බන්ධනාගාර මූලස්ථානය විසින් මෙම පියවර ගෙන ඇත්තේ බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව මැගසින් බන්ධනාගාරයේ සේවය කරනු ලබන ජේලර්වරයකු මීට සම්බන්ධ බවට අනාවරණය වීමත් සමගයි.

ඒ අනුව මේ වන විට එම සිදුවීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

Shamil Fernando
Shamil Fernando
Tags: මැගසින්රිමාන්ඩ්රිෂාඩ්
Previous Post

18 ට අඩු අයට එන්නත් දෙන්න කියා එන Google form එක බොරුවක්

Next Post

“රංජන්ට ජනාධිපති සමාව ලැබෙනවානම් හොදයි”

Shamil Fernando

Shamil Fernando

Related Posts

”ආණ්ඩුව ගැන බලාපොරොත්තු තිබුණ ජනතාව අද ඉන්නේ කනස්සල්ලෙන්”
දේශීය

ජනපති සහ NPP අතර සාකච්ඡා අද

by Sudari Silva
August 9, 2022
මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ යෝජනාව යළි කරළියට
දේශීය

පලාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

by Sudari Silva
August 9, 2022
PROTEST
දේශීය

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද විරෝධතාවයක්

by Sudari Silva
August 9, 2022
ජාතික සම්පත් විකිණීමට එරෙහි වෘත්තිය සමිති සටන හෙට අරඹයි
දේශීය

IOCයට නව ඉන්ධනහල් දීම ගැන වෘත්තීය සමිති හරහට

by Sudari Silva
August 9, 2022
බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම
දේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

by Sudari Silva
August 8, 2022
Next Post
“රංජන්ට ජනාධිපති සමාව ලැබෙනවානම් හොදයි”

"රංජන්ට ජනාධිපති සමාව ලැබෙනවානම් හොදයි"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In