හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සේවයේ යෙදෙමින් සිටියදී දැරියක මරණයට පත්වීම වැනි සිදුවීම් යලි නොවන්නට අවශ්‍ය නීති පද්ධතියක් ඉක්මණින් ස්ථාපිත කරන බව අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.
සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට සිය ස්තුතිය පළ කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.
