සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

රිශාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට

දේහය ඥාතීන් විසින් හදුනාගැනිමෙන් පසු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙනිය ශික්ෂණ රෝහල වෙත යොමුකෙරුණා.

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
RISHAD GIRL
0
SHARES
38
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය 02 වන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන පේරාදෙනිය ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබෙනවා.

හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පොදු සුසාන භූමියේ දේහය තැන්පත් කර තිබුනා.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය හා ත්‍රිපුද්ගල විශේෂ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේයි සිරුර ගොඩගනු ලැබුවේ.

දේහය හදුනාගැනිම සදහා මිනි පෙට්ටිය විවෘත කිරිම සම්බන්ධයෙන් විරෝධතාවක් ඇතිදැයි මහේස්ත්‍රාත්වරිය ඉෂාලිනිගේ ඥාතීන්ගෙන් විමසා සිටි අතර ඔවුන් ඊට විරුද්ධත්වය පළ කළේ නැහැ.

ඒ අනුව දේහය ඥාතීන් විසින් හදුනාගැනිමෙන් පසු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙනිය ශික්ෂණ රෝහල වෙත යොමුකෙරුණා.

අදාල පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදි පැවැත්විමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

Admin
Tags: RISHADදෙවන පශ්චාත් මරණ පරීක්ෂණයපොලිස්මරණ පරීක්ෂණයරිෂාඩ්හැටන්
Previous Post

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1635 ක්

Next Post

එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In