රිය අනතුරකදී එම අනතුර වෙනුවෙන් බද්දක් අය කිරීමට ඉදිරිපත් ව ඇති අයවැය යෝජනාව මගින් මෝටර් රථ හිමිකරුවන් සියළු දෙනා දැඩි පීඩාවකට පත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දෙනවා.
රක්ෂණාවරණයක් ලබා ගන්නා විට තවත් අතිරේක මුදලක් ඒ වෙනුවෙන් ගෙවිමට මෝටර් රථ හිමියන්ට සිදුව ඇති බවයි අයවැය විවාදයේදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මේ විවාදයේදි අදහස් දැක්වු ගයන්ත කරුණාතිලක – සීබිී රත්නායක – හෙක්ටර් අප්පුහාමි හා පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීන්